නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට නව කැලණි පාලමේ වාහන ගමනා ගමනය සීමා කෙරේ

    මැයි 02, 2018
     
    නව කැලණි පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (03) සිට 05දා දක්වා දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ වරින්වර රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹින් පිටවීමේ දී සහ කොළඹට ඇතුළුවීමේ දී කැලණි වට රවුම අසලදී ඇති වන වාහන තදබදය අවම කිරීම සඳහා සුදුසු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya