මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 - රුහුණු ව්‍යවසාය අළෙවි පොළ හා ප්‍රදර්ශනය 09,10 හා 11 දිනවල මාතර දී

    අප්‍රේල් 08, 2018

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2018 - රුහුණු ව්‍යවසාය අ‍ලෙවි පොළ හා ප්‍රදර්ශනය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් මස 09, 10 හා 11 දින වල දී මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන මෙම අලෙවි පොළ හා ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරති. රෙදිපිළි, ගෘහ උපකරණ, මල් හා පළතුරු පැළ, අත්කම් නිර්මාණ, ගෘහ අලංකරණ
    සැරසිලි, ආහාරපාන, රස කැවිලි, පාවහන්, මැටි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් එකම ස්ථානයක දී මිල දී ගැනීමට පාරිභෝගිකයින්ට මෙහි දී අවස්ථාව උදාවන බව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ. පතිරණ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya