අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ගාලු ව්‍යවසාය 2018 '' අලෙවි ප්‍රදර්ශනය ඇරඹේ

    අප්‍රේල් 09, 2018

    ගාලු ව්‍යවසාය 2018 අලෙවි ප්‍රදර්ශනය අද දින (09) උදැසන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    මෙම අලෙවි පොල අප්‍රේල් මස 09, 10, 11 යන දිනයන් හිදි ගාල්ල මහනගර සභා පරිශ්‍රයේ පැවත්වේ.

    ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්දන අංශයේ මෙහෙය විමෙන් මෙම අලෙවි පොල සහ ප්‍රදර්ශනය ආරම්භ කළ අතර ව්‍යවසායකයින් 75 ක ආසන්න පිරිසක් එක්ව සිටියහ. මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටි. කොඩිකාර මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya