මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටියේ දුෂ්කර ග්‍රාමීය මර්ගවලට විසඳුම්

    මාර්තු 22, 2018

    ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලක සිට පැවති ග්‍රාමීය මාර්ග දුෂ්කරතාවයට විසඳුම් ලබාදෙමින් එම මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

    ඒ අනුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික වැඩසටහන යටතේ වැඩ නිමකරන ලද 'පිටුවල උතුර බොරළුවේ ගෙදර පාර ඇළ හරහා පාලම' ජනතා අයිතියට පත්කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya