මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ''රාහුල පාගමන 2018'' අදයි

    මාර්තු 17, 2018

    මාතර රාහුල විද්‍යලීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ''රාහුල පාගමන 2018'' අද (17) ප.ව.1.00 ට මාතර රාහුල විද්‍යාලයෙන් ආරම්භ වීමට නියමිතය.

    පාගමන මතර සනත් ජයසූරිය ක්‍රීඩංගනය වෙත ගමන් කෙරෙන අතර ඉන් පසුව, සවස 6.00ට රහල් සංගීත සැදෑව ආරම්භ වීමට නියමිත බව මාතර රාහුල විද්‍යලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් වසික නිලාන් සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya