මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ලේ දන් දීමේ වැඩසටහනකට එක් වේ

    ජූලි 14, 2014


    ඇසළ පුර පසළොස්වක පොහොය යෙදුණු (12) වනදා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලේ දන් දීමේ වැඩසටහනකට සහභාගී විය.

     

    වසරකට වරක් පවත්වනු ලබන මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුයේ කුලියාපිටිය නගරයේ ත්‍රී රෝද රථ සංගමය සහ නාගරික මන්ත්‍රී ගිහාන් ජීවන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya