ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවට මුදල්

    මැයි 15, 2024

    දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව ජූනි මස අවසාන සතියේ ආරම්භ කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පසුගියදා (13) එකගතාවය ඵල කෙරිණ.

    අග්‍රාමාත්‍ය තුමන්ගේ මූලිකත්වයෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සෞඛ්‍ය අමාත්‍ය තුමන්,මුදල් රාජ්‍ය අමාත්‍ය තුමන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී සිදුකරන ලද ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සීමාවාසික පුහුණුව සදහා සියලු මුදල් ලබාදීමට එකගතාවය ඵල කරන ලදි.

    එමෙන්ම එහිදී ආයුර්වේද වෛද්‍ය වරුන්ගේ විශේෂ දීමනා ගෙවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකගතාවයකටද එළඹීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya