අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිස්ටල් කෙඳි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහනක්

    පෙබරවාරි 17, 2018
    බ්‍රිස්ටල් කෙඳි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රිස්ටල් හා මෙට්‍රස් කෙඳි නිෂ්පාදනය කළ හැකි, දේශීයව වැඩිදියුණු කර නිෂ්පාදනය කළහැකි, දේශීයව වැඩිදියුණු කර නිෂ්පාදනය කළ, ස්වයංක්‍රීය ලෙලි අල්ලන තාක්ෂණය සහිත යන්ත්‍ර ව්‍යවසායකයින්ට ලබාගැනීමට සහාය වීමට පොල් සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
     
    ඒ අනුව වැඩිදියුණු කරන ලද යන්ත්‍ර මිලදීගැනීමට ව්‍යවසායකයින්ට අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා අවශ්‍ය වියදමින් 50%ක මුදලක් අධිකාරිය විසින් දරනු ඇත.
     
    මෙම යන්ත්‍ර ලබාගැනීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් වේ නම් නම, ලිපිනය, දුරකතන අංකය, ව්‍යාපාරික තොරතුරු, පළපුරුද්ද යනාදි දත්ත ඇතුළත් අයඳුම්පත් පෙබරවාරි 28ට පෙර සභාපති, පොල් සංවර්ධන අධිකාරිය, අංක 54, නාවල පාර, නාරාහේන්පිට ලිපිනයට යොමු කළ යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya