අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 දී කවුඩුල්ල ආදායම මිලියන 191ක්

    පෙබරවාරි 19, 2018
     
    2017 වසරේ කවුඩුල්ල ජාතික උද්‍යානයට සංචාරකයින් 159,394ක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 191.11ක ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව කවුඩුල්ල ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 72,959ක් පැමිණ ඇති අතර ඒ හරහා මිලියන 2.87ක ආදායමක් උපයාගෙන ඇත.
     
    එමෙන් ම එම වසරේ දී විදේශීය සංචාරකයින් 86,435ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 126.23ක ආදායමක් උපයාගෙන ඇත.
     
    සංචාරක පැමිණීමට අමතර ව රුපියල් මිලියන 62.01ක ආදායමක් ද උපයාගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya