මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘතිම ධාවන පථයක්

    පෙබරවාරි 17, 2018
    නවීකරණය කරන ලද මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට රුපියල් මිලියන 327ක් වැය කරමින් මීටර් 400 කෘතිම ධාවන පථයක් එක්කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව මෙම කෘතිම ධාවන පථයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී නිමා කිරීමට ද සැලසුම් කොට ඇත.
     
    බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වේ. මෙම ක්‍රීඩාංගණය අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya