අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙවිල් ප්‍රනාන්දු රෝහලට විකලාංග ශල්‍ය උපකරණ තොගයක්

    පෙබරවාරි 14, 2018
    නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාට ඩෙන්මාර්කයේ හාන්ස් මහතා විසින් ලබාදුන් විකලාංග ශල්‍ය උපකරණ සහ ශල්‍ය උපකරණ තොගයක් එම රෝහලට බාරදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
     
    ලබාදුන් උපකරණ වල වටිනාකම රුපියල් මිලියන 100 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya