මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක්

    ජූලි 11, 2014
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නව පාසැල් ගොඩනැගිල්ලක් සහ නේවාසිකාගාරයක් ඉදිකිරීම් කටයුතු තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ දී සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවේ දී විශේෂ අවශ්‍යතා ඇති දරු දැරියන් විසින් ප්‍රසංගයක් ද පැවැත්වූහ. එම උත්සව අවස්ථාවට ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිසක් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    2
     
     
    9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya