මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමාවතී ශ්‍රී දකුණු දළදා පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කරයි

    ජූලි 12, 2014
    පොලොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන ශ්‍රී දකුණු දළදා පෙරහර අද (12) රාත්‍රී 8.00ට වීදි සංචාරය කිරීමට නියමිතය. 

    සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේගේ 
    අනුශාසනා පරිදි පැවැත්වෙන මේ පෙරහර මෙවර පවත්වන්නේ 09 වන වරටයි.


    අලි ඇතුන් හා නර්ථනාංග රැසකින් සමන්විත මේ පෙරහරේ හස්තිරාජයා මත සධාතුක කරඬුව 
    තැන්පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිදු කිරීමට නියමිතය.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya