මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ විදුහල්පතිවරුන් 400ක් පුහුණු කිරීමේ ධාරිතා සංවර්ධන වැඩසටහන හෙට

    ජූලි 13, 2014

    වයඹ පළාතේ විදුහල්පතිවරුන් 400ක් පුහුණු කිරීමේ ධාරිතා සංවර්ධන වැඩසටහන සහ එහි සමාරම්භක උත්සවය හෙට (14) පෙ.ව. 8.30ට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ශ්‍රී ලංකා පදනමේදී පැවැත්වේ.


    වයඹ පළාත් සභාව, වයඹ ප්‍රධාන අමාත්‍යාංශය හා වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  හා මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ ශ්‍රී ලංකා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද සහභාගී වීමට නියමිතය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya