මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනයේදී

    ජූලි 11, 2014


    දිවි නැඟුම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැඟුම සංවර්ධන වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (10) යාපනය, වීරසිංහම් ශාලාවේ දී සිදුකෙරිණ.


    එහිදී දිවිනැඟුම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හා ඒවා ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.මෙම අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම්, උතුරු පළාත් සභා විපක්ෂ නායක තවරාජා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    ECB/prs_dmu_Jaffna

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya