මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියානු ආගමන ඇමති උතුරේ සංචාරයක

    ජූලි 10, 2014
    ඔස්ටේ‍්‍රලියා ආගමන හා දේශ සීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ඊයේ (09) උතුරු පළාතේ සංචාරයක නිරත විය.
     
    මෙම සංචාරය අතරතුර දී මොරිසන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා හමුවී සාකච්ඡා කළේය. 
     
    මෙහිදී යුද්ධයෙන් පසු උතුරු පළාතේ ක්‍රියාත්මක කළ හා ක්‍රියාත්මක කරමින් පවතින සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ ව ආණ්ඩුකාරවරයා විසින් මොරිසන් මහතා දැනුවත් කරන ලදී.
     
    ඔස්ටේ‍්‍රලියා ආගමන හා දේශ සීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (09) අලුයම දිවයිනට පැමිණියේය.
     
    DB
     
    first2
     
    IMG 1480

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya