අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ දරුවන් වෙත පාසල් උපකරණ බෙදයි

    ජූලි 09, 2017

    ගංවතුර හේතුවෙන් අවතැන් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීම පසුගිය දා සිදු විය.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පසුගියදා මෙය සිදු කෙරුණි.

    මෙහිදී ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාසල් වල දරුවන් 200 කට ආසන්න ප්‍රමාණයකට පාසල් පොත් බෑග, නිළ ඇදුම්, පාවහන් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya