අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    09දා පැය 12ක ජල කප්පාදුවක්

    ජූලි 07, 2017
    හදිසි අත්‍යවශ්‍ය ජලනල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 09දා පස්වරු 2.00 සිට 10දා අලුයම 2.00දක්වා පැය 12ක කාලයක් කෝට්ටේ ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
     
    ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග ඇතුළු කෝට්ටේ රාජගිරියේ ලේක්ඩ්‍රයිව් සහ ලේක් ගාර්ඩන් යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya