අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇත්පවුර සහිත වාහල්කඩ සහ නව ප්‍රවේශ මාර්ගය විවෘත කෙරේ

    ජූනි 18, 2017

    අලව්ව, නවතල්වත්ත, හෙට්ටිගෙදර ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ඇත්පවුර සහිත වාහල්කඩ සහ නව ප්‍රවේශ මාර්ගය විවෘත කිරීමේ උත්සවය කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විය.


    මේ අවස්ථාවට අතිපූජ්‍ය මහාසංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසිහූ රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya