මේ අනුව අඟලවත්ත, බදුරලිය, ලත්පඳුර, මතුගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ගංවතුර නිසා අවතැන්වූ ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රාජිත සේනාරත්න පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් බෙදා දුන්නාය.
NDH
පසුගියදා ඇති වූ ගංවතුර උවදුර නිසා අවතැන්වූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි රාජිත සේනාරත්න පදනම මඟින් සිදු කෙරිණි.