මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් කටු ආශ්‍රිත අපනයන ආදායම 70%කින් වර්ධනය වේ

    ජූනි 08, 2014
    පොල් කටු ආශ්‍රිත අපනයන ආදායම 2011 ජනවාරි - මාර්තු කාලසීමාවට සාපේක්ෂව 2014 එම කාලසීමාව තුළ 70%කින් වර්ධනය වී ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
     
    2011 දී අදාළ කාලසීමාව තුළ රුපියල් මිලියන 1557.85ක් වූ අපනයන ආදායම 2014 එම කාලසීමාව තුළ රුපියල් මිලියන 2650.54ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි. 
     
    එහිදී සක්‍රීය කාබන් හා පොල් කටු අඟුරු අපනයන ආදායම 2011 ජනවාරි -මාර්තු කාලසීමාවට සාපේක්ෂව 2014 ජනවාරි- මාර්තු කාලසීමාවේදී පිළිවෙළින් 66%ක් සහ 208%කින් වර්ධනය වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya