ඒ අනුව තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, හිඟුරක්ගොඩ හා ඇළහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල උප නගර කේන්ද්‍ර කර ගනිමින් මේ පොළ භූමි සංවර්ධනය කෙරේ. එක් සතිපොළක් සංවර්ධනය සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 20කි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ සතිපොළවල් සංවර්ධනය සඳහා වැය කරනු ලබන සමස්ත වියදම රුපියල් මිලියන 140ක් වේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අදාළ ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ඇත.
NDH/WE-BG-dmu polonnaruwa