මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ ඓතිහාසික ස්ථානයන්හි යටිතල පහසුකම් නැංවීමට පියවර

    ජූනි 07, 2014

    මෙවර පොසොන් උදාවත් සමඟ පොලොන්නරුවේ ඓතිහාසික ස්ථාන කරා පැමිණෙන බැතිමතුන්ගේ හා සංචාරකයන්ගේ පහසුව සඳහා පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශයන්හි යටිතල පහසුකම් නැංවීමට රජය පියවර ගෙන ඇත.


    ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය මඟින් සෝමාවතී, දිඹුලාගල හා මැදිරිගිරිය වටදා ගෙය යන පූජා භූමි තුළ සනීපාරක්ෂක පහසුකම් සැලසීම සඳහා ස්ථිර වැසිකිලි 03ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.

     

    මේ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 18කි.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya