මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් තරුණියන් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවලට

    ජූනි 05, 2014

    හයිඩ්‍රාමනී පෞද්ගලික සමාගමේ ඉදිරියේ දී ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්ත ශාලාවක සේවය කිරීම සඳහා මුලතිව් ප්‍රදේශයේ තරුණියන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය සඳුදා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 683 බල සේනා මූලස්ථානයේ දී පැවැත්විණි. මේ සදහා මුලතිව් ප්‍රදේශයේ තරුණියන් 160 දෙනෙක් පැමිණ සිටියහ.


    මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා විසින් අදාළ සමාගම හා සිදු කළ සාකච්ඡාවේ දී මෙම තරුණියන් බඳවා ගැනීමට 683 බල සේනා මූලස්ථානයේ දී මෙසේ සම්මුඛ පරීක්ෂණ පැවැත්විය. ඔවුනට ආහාරපාන සහ අනෙකුත් පහසුකම් යුද හමුදාව විසින් සපයන ලදී.


    මීට ප්‍රථම ද මෙම සමාගමේ කර්මාන්ත ශාලා සඳහා මුලතිව්හි තරුණ තරුණියන් 50 දෙනෙකුට රැකියා අවස්ථා ලබාදී ඇත.

     

     

    Mullaittivu Women Face Job Interviews

     

    Mullaittivu Women Face Job Interviews 1

     

    Mullaittivu Women Face Job Interviews 2

     

    Mullaittivu Women Face Job Interviews 3


    HC/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya