මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සැබෑ ශ්‍රී ලාංකීය රසය" කෑගල්ලෙන්

    ජූනි 05, 2014
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ‘සැබෑ ශ්‍රී ලාංකීය රසය‘  මැයෙන් යුතුව දේශීය බීජ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සහ පැළ අලෙවි වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දී අද (05) පවත්වන ලදී.
     
     
    දේශීය බීජ වර්ග සිය ගණනක් සහ දේශීය පලතුරු පැළ සිය ගණනක් මේ ප්‍රවර්ධන වැඩසටහනේ දී මිල දී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිව තිබුණි.
     
    ECB/LT_dmu_kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya