මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙහෙත් ඖෂධ පූජා කිරීමේ පිංකම් මාලාවක්

    ජූනි 05, 2014
    එළඹෙන පොසොන් උත්සවයට සමගාමීව මාවනැල්ල, හිඟුල, මාණික්කාව ශ්‍රී යෝගාශ්‍රමයෙන් බෙහෙත් ඖෂධ පාත්‍ර පූජා කිරීමේ පිංකම් මාලාවක් පැවැත්වෙන බව විහාරාධිපති පූජ්‍ය මතුරට විමලරතන හිමියෝ පවසති. 
     
     
    මේ අනුව ජූනි 11 – 13 දිනයන් හි දී සවස 6.00ට මෙම පිංකම් මාලාව ආරම්භ කිරීමට කටයුතු කරන බව විහාරාධිපති හිමියෝ පැවසූහ. 
     
    ශ්‍රී ධර්මෝදය යෝගාශ්‍රමයේ විහාරස්ථ කාර්ය සාධක සමිතිය හා ශ්‍රී ධර්මෝදය දහම් පාසල විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබේ.
     
    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya