අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සංවර්ධනාත්මක ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය හෙට

    ජූනි 03, 2014

    ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් වාර්ෂිකව පවත්වන සමාජ සංවර්ධනාත්මක ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සමාජ සේවා අමාත්‍ය ෆීල්ක්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙ.ව.9.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    මෙම අවස්ථාව සඳහා ළමා සංවර්ධනය හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද හා  සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සුරියආරච්චි යන මහත්වරු ද සහභාගී වීමට නියමිත ය.

     විවිධ ජන කොටස් නියෝජනය කරමින් ජාතික මෙහෙවර සඳහා සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමාධාරින් 254ක් ද මනෝ විද්‍යාත්මක උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරීන් 54ක් සහ කාන්තාවන් දේශපාලනික සවිබල ගැන්වීම පිළිබඳ ඩිප්ලෝමාධාරීන් 24ක්ද මෙදින සමාජගත කිරීමට නියමිත වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya