අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුලත්කොහුපිටි‍යේ මාර්ග රැසක් සංවර්ධනයට

    ජූනි 03, 2014

    මහාමාර්ග අමාත්‍යාංශයේ ගම්මාන දහසක් සංවර්ධන කිරීමේ වැඩසටහන යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග කිලෝමීටර 13ක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පවසයි.


    මේ යටතේ තන්නිමලේ සිට මහ රංගල්ල, පනාපිටියේ සිට අඹමල්ල හා දේදුගල මාර්ගයේ අට වන වංගුවේ සිට නෙලුවක්කන හරහා කළුපහන යන මාර්ග සංවර්ධනය කෙරෙන බව ද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

     

    ECB/ LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya