මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ පීඨ ඉදිකිරීමේ සබරගමු උත්සවය අද

    ජූනි 02, 2014
    2014 වසර තුළදී මහින්දෝදය තාක්ෂණික පීඨ 250ක් තනා නිම කිරීමේ ජාතික ව්‍යාපෘතියේ සබරගමු පළාත් උත්සවය අද (02) සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය නීතිඥ ප්‍රභාත් භාණු මුණිප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ දී පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya