මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රන් අස්වනු පූදින නිල්වලා අරුණෝදය" සමාරම්භක උත්සවය අද

    ජූනි 01, 2014
    මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු නංවාලන සංවර්ධන වැඩසටහනක් වන "රන් අස්වනු පූදින නිල්වලා අරුණෝදය" වැඩසටහනේ සමාරම්භක උත්සවය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙ.ව‍. 09.30ට මාතර, පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේදී පැවැත්වේ.


    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජාතික ගොවි සතිය සහ කෘෂිකාර්මික ප්‍ර‍ර්ශනයට සමගාමීව මෙය ක්‍රියාත්මක වනු ඇත.

    මීට අමතරව අද පස්වරු 03.00ට නාඔටුන්න වැව විවෘත කිරීමත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya