මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ පළාත් පාලන ආයතන සඳහා දම්වැල් කියත් බෙදා දෙයි

    මැයි 29, 2014

    ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා දම්වැල් කියත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණ.

    එක් පළාත් පාලන ආයතනයක් සඳහා බ්‍රසීලයේ නිෂ්පාදිත ඉතා උසස් වර්ගයේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා කියත බැගින් ලබා දීමට මෙහිදී පියවර ගැණින.මේ අවස්ථාව සඳහා, කෑගල්ල පළාත් පාලන ආයතනවල නියෝජිතයන්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya