මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් යාපනයේ සංචාරයක

    මැයි 29, 2014

    ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් රොබින් මඩී (Robyn Mudie) ඇතුළු පිරිස ඉකුත් දා යාපනය ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය.


    උතුරු පළාතේ ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා හමුවී පශ්චාත් යුද කාලීනව සිදු වූ සංවර්ධනය පිළිබඳ කථිකා කළ මොවුහු යාපනය ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට ද නියමිතය.


    UW/ku

    Australian Delegation calls on Governor 1

    Australian Delegation calls on Governor 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya