මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය රාජිත සේනාරත්න උපන්දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

    මැයි 29, 2014

    අදට (29) යෙදෙන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.


    අද පෙරවරු 8.30ට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක සංගමය සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරේ.

     

    ඉන් අනතුරුව ජාතික ධීවර සම්මේලනයේ ක්ෂුද්‍ර මූල කේන්ද්‍රයේ මූලස්ථානය අමාත්‍ය සේනාරත්න මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya