මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්අඩි පාලම අසල පාරම්පරික ආහාර අලෙවිසැල්

    මැයි 29, 2014

    මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කාව්‍යා කාන්තා සංවර්ධන සංවිධානය දෙවනවරටත් ක්‍රියාත්මක කරන පාරම්පරික ආහාර අලෙවිසැල් විවෘත කිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා මඩකළපුව කල්අඩි පාලම අසලදී පැවැත්විණි.


    මෙම උත්සවය සඳහා මූදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මඩකළපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ගිරිදරන්, සහකාර දිස්ත්‍රික් ලේකම් රංගනාදන් මහත්වරුන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරිහු ද කාව්‍යා කාන්තා සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ රදී අජිත් කුමාර් මහතා ද සහභාගී වූහ.


    විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් මෙම ආහාර අලෙවිසැල් ක්‍රියාත්මක වේ.


    මඩකළපුව දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල්වල කාන්තාවන් යොදාගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ස්වීඩන් සංවර්ධන සංවිධානයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වේ.


    UP/ku_dmu_batty

     

    traditional foods batty 2

    traditional foods batty 1

    traditional foods batty 3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya