මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සමයේ අනුරපුරට එන තිස් ලක්ෂයකට සියලු පහසුකම්

    මැයි 28, 2014

    පොසොන් සතියේ අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි විස්වාස කෙරෙන තිස් ලක්ෂයක් පමණ වූ වන්දනාකරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.


    මිහින්තලය, අටමස්ථානය, තන්තිරිමලේ ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථාන සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය  සම්පන්න ආහාර, සනීපාරක්ෂක කටයුතු, ජීවිතාරක්ෂක සේවා, පානීය ජල පහසුකම්, ප්‍රවාහන සේවා ආදි සියලු අත්‍යවශය පහසුකම් සලසන ලෙස ප්‍රධාන අමාත්‍යවරයා පොසොන් කමිටුවටත් පොලිස්, හමුදා අංශ හා ප්‍රවාහන අංශ වෙතත් දැනුම් දී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya