අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෑලියගොඩ මාළු ව්‍යාපාරිකයන්ගේ මහා බත් දන්සල

    මැයි 16, 2014

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ පූර්ණ අනුග‍්‍රහයෙන් සහ ලංකා ධීවර සංස්ථාව සමඟ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ත‍්‍රී රෝද රථ සංගමයේ එකමුතුවෙන් දෙවෙන වරටත් සංවිධානය කළ මහා බත් දන්සැල ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15) විවෘත කෙරුණි.


    ධීවර සංස්ථාවේ සභාපති මහිල් සේනාරත්න, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ.ජයසිරි, එහි ලේකම් ජයන්ත කුරේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya