මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔටිසම් වෙනුවෙන් අහසට සරුංගල්

    අප්‍රේල් 02, 2015
    kites 2''ඔටිසම් දිනය'' වෙනුවෙන් පවත්වන සරුංගල් සංදර්ශනයක් අද (2) සවස 4.00ට කොළඹ,ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ළමා මානසික විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.
     
    මේ අවස්ථාවට ඔටිසම් රෝගය වැළඳුන කුඩා දරුවන් සහභාගී වීමට නියමිත බවත් සාමාන්‍ය දරුවන්ට ද මේ සඳහා සහභාගී විය හැකි බවත් වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කළාය.
     
     
    ''ඔටිසම් සමඟින් ඉහළටම පියඹමු'' යන්න තේමා කරගනිමින් මෙම සරුංගල් සංදර්ශනය පැවැත්වෙයි. ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) මෙය සංවිධානය කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya