නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    A ranil-parliamentභූමි කම්පාවෙන් හානියට පත් නේපාලයට දිගින් දිගටම සහන ලබා දීම සඳහා මුල් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවට එක් වීමට හැකි වූ බවත් දිගින් දිගටම නේපාලයට සහන ලබාදිය යුතු බව ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට ශ්‍රී ලාංකිකයන්ට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

    A parliament19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අද (27) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

    a-weather3අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    A musiumජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම, 2016 වසරේ මැදභාගයේ දී  අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ තනූජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya