නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට

    අප්‍රේල් 27, 2015

    A parliament19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අද (27) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

     
    පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි දින විවාදය හෙට (28) පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya