හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූ අතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් මීට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB