ගැටඹේ ශ්‍රි රාජෝපවනාරාම විහාරස්ථානය වෙත අද (26) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා, අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
kpm