2015 ජුනි 05 දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ''සොබා චලන සිතුවම්'' නමින් දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට තරඟාවලියක් සංවිධානය කිරීමට පරිසර රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
19 වන ව්‍යවස්ථාව අපේ මැතිවරණ ප්‍රකාශයේ එක පොරොන්දුවක්. මේ වෙනකොට මෙම ව්‍යවස්ථාව සම්මත වෙලා තියෙන්න ඕන. නමුත් අද තාම මේක සම්මත වෙලා නැහැ. විපක්ෂය මේක නොකෙරෙන විදිහෙ යම් යම් දේවල් ඉස්සරහට දාගෙන මේක පස්සට අදින දෙයක් අපි දකිනවා. විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ විධායක බලය වෙනස් නොවී මේ විදියටම තියාගෙන යන්න යැයි කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.
රාජ්‍ය පාලනයේ දී ''යහපාලනය'' සුබවාදී අරමුණු සාක්ෂාත් කරගත හැකි සංකල්පයක් බවට වන ජන මතයක් සමාජය තුළ ගොඩ නැගීමට දින 100 තුළ හැකි වී තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.