මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ රාජ භෝජන කෘතිය ජනපතිට

    අප්‍රේල් 25, 2014
    ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සුපවේදී අධ්‍යක්ෂ ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද " ශ්‍රී ලංකාවේ රාජ භෝජන"  කෘතිය ඇතුළු තවත් කෘති කිහිපයක් ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    රාජකීය ආහාර වට්ටෝරු 40ක් හා එහි ඉතිහාසය ඇතුළත් මෙම කෘතිය ඉතා කුඩා ප්‍රමාණයේ කෘතියක් ලෙස එළිදක්වා ඇත.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    DB
     
    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya