මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන නියෝජිතයා’ ග්‍රන්ථය පිරිනැමේ

    නොවැම්බර් 15, 2014

    පාර්ලිමේන්තු පර්යේෂණ නිලධාරිණි අයේෂා ගොඩගම මෙනවිය විසින් රචනා කරන ලද ‘ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන නියෝජිතයා’ ග්‍රන්ථයේ මුල් පිටපත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පිළිගැන්වීය.

    මේ අවස්ථාවේදී ම එම ග්‍රන්ථයේ පිටපතක් පාර්ලිමේන්තුවේ මහ‍ ලේකම් ඩබ්ලියු.බී. ධම්මික දසනායක මහතාටද පිළිගන්වනු ලැබිණි.

     

    HC/Pix By: U.G Nuwan Duminda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya