මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

    නොවැම්බර් 15, 2014

    උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඊයේ (14) පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගලේවෙලදී ආරම්භ විය.


    අනතුරුව පැවති ජන හමුවකට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, පළාත් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    02

     

    03

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya