මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදම් සිසිලස 129 වැනි ධර්ම දේශනාව මැදමුලන දී

    නොවැම්බර් 06, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 129 වැන්න අද (08) ඉල් මස පුර පසළොස්වක පෝදා මැදමුලන නිවසේ දී පැවැත්විණ.


    බුදුදහමේ සිසිලස සැමට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේ පටන් පවත්වා ගෙන එන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබූයේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසිනි.


    මෙම අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, මැතිඇමතිවරුන් සහ සැදැහැවත්හු විශාල පිරිසක් එක් ව සිටියහ.


    HC/pmu_Pix by: Sudath Silva

    ama dam sisilsa 129 at meda mulana house 1ama dam sisilsa 129 at meda mulana house 2

     

    ama dam sisilsa 129 at meda mulana house 3

     

    ama dam sisilsa 129 at meda mulana house 4

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya