මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015ට පෙර සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් පාසල්වලට

    නොවැම්බර් 05, 2014

    2014 දෙසැම්බර් 31 දිනට පෙර සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් පාසල්වලට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාශයේ වැඩපිළිවෙළක් ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    2008 සිට පැවති උසස්වීම්වලදී ඇති වී තිබෙන ගැටලු විසඳීම සඳහා මඩිහහේවා කොමිසම පත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා දේශපාලන අවශ්‍යතා මත විදුහල්පතිවරුන් පත් කළ නොහැකි බවත් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතිය අවශ්‍ය බවත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya