මේ අනුව හෙට(03) ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නියමිතය.
හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත් වේ
පාර්ලිමේන්තුව හෙට(03) සිට දෙසැම්බර් 6 දක්වා රැස්වීමට නියමිතය.