සැප්තැම්බර් 16, 2019
tami eng youtube  twitter facebook

    ජනපති සුරතින් සීනි කර්මාන්ත ශාලා සේවකයින්ට දිරි දීමනා

    අප්‍රේල් 10, 2014
    පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලා නැවත රජයට පවරා ගැනීමෙන් අනතුරුව පසුගිය 2013 වසරේ දී රුපියල් මිලියන 1486ක ලාභයක් ඉපයීමට සමත්ව ඇත.
     
    ඉන් 20%ක් දිරිදීමනා සහ ප්‍රතිලාභ වශයෙන් සේවකයින්ට සහ ගොවි ජනතාවට බෙදාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (09) පෙරවරුවේ සෙවණගල සීනි කර්මාන්ත ශාලා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විජිත් විජිතමුණි ද සොයිසා, සුමේධා ජී. ජයසේන, ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනවිරත්න මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් වේරගොඩ, ඌව පළාත් අමාත්‍ය කුමාරසිරි රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE SEWANAGALA 1
     
     
    HE SEWANAGALA 2
     
     
     
     
    HE SEWANAGALA 3
     
     
    HE SEWANAGALA 4

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya