අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජනපති හමු වෙයි

    ජූලි 27, 2022

    ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙයි.

    හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය ජනාධිපතිවරයා සමග සුහද කථා බහක නිරත වූවාය.

    ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya